ඔබේ හැකියාවන්
සොයා යන්න,
ඉගෙන ගන්න

ඔබේ හැකියාවන්හි වර්ධන වේගය වැඩි දියුණු කරගන්න.

ඔබ ඉගෙන ගන්න කැමති ක්‍රමය?

පෞද්ගලිකව පන්තියට සහභාගී වී
පන්ති කාමරය තුල අධ්‍යාපනය ලැබීමට
වැඩි විස්තර
ස්වයං අධ්‍යාපන
කටයුතුවල නිරතවීමට
වැඩි විස්තර
තවම ඔබේ හැකියාවන් ගැන සැකද? අලුත් කුසලතා වැඩි දියුණු කරගන්න කැමතිද?

ඔබේ අවශ්‍යතාවන් හඳුනා ගැනීමේ පරීක්ෂණය. ඔබ ගැන වඩා හොඳින් කියැවෙන පරීක්ෂණය මත ක්ලික් කරන්න.

Start me up

මම ද්විතීයික අධ්‍යාපනයේ යෙදෙන කෙනෙක්. මෙම වෘත්තීය ගැලපුම් පරීක්ෂණ අනුව කෙනෙක්ට ගැලපෙනම විෂයන් විද්‍යානුකූල පදනමකින් යුතුව තෝරාගැනීමට සහය ලැබෙනවා.

පරීක්ෂණය ආරම්භ කරන්න

Fast Tracker

මම පාසල් අධ්‍යාපනය අවසන් කරපු කෙනෙක්. මට ඕනි අනාගතයට ගැලපෙනම අධ්‍යාපන අවස්ථාවන්, ගැලපෙනම වෘත්තිය මොකද්ද කියලා හෝ හොඳ ව්‍යවසායකයෙක් බවට පත්වෙන්නෙ කොහොමද කියන එක ඉක්මනින්ම දැනගන්න. Career Key කියන්නෙ මට ඒ අවස්ථාවට යන්න හරියටම පාර පෙන්නල දෙන සාර්ථකම තැන.

පරීක්ෂණය ආරම්භ කරන්න

Career Booster

මම මගේ වෘත්තිය සාර්ථකත්වය ගැන හිතන ඒ ගැන නිරන්තරයෙන්ම අප්ඩේට් වෙන්න කැමති කෙනෙක්. career Boosters කියන්නෙ ඒ වෙනුවෙන් මට හම්බුන හොඳම තැන. තමන්ගෙ වෘත්තිය ගැන විතරක් නෙවෙයි ව්‍යවසායකයෙක්ට උනත් ගැලපෙනම තැන.

පරීක්ෂණය ආරම්භ කරන්න
Helping you find

Graphic Designers.

100+ Vacancies Available

View All Jobs
Helping you find

HR / Training

100+ Vacancies Available

View All Jobs
Helping you find

Hotel Management

100+ Vacancies Available

View All Jobs

අප හා සම්බන්ධ වන්න