ඔබේ හැකියාව
සොයායන්න

අනාගතයට
පියමන් කරන්න

නවතම විශේෂාංගය

ඔබේ ව්‍යාපාරය ඊළඟ අදියරට ගෙනයන්න

ඔබ ව්‍යවසායකයෙකු නම්, ප්‍රවීණ උපදේශකයෙකුගේ මඟපෙන්වීම නොමිලේ ලබාගත හැක.

YES: YouLead ව්‍යවසායක උපදේශන සේවාව

ව්‍යවසායක උපදේශනය ඔබට උපකාර විය හැකි ආකාරය දැනගැනීමට click කරන්න

මට YES පිළිබඳව වැඩිදුර විස්තර අවශ්‍යයි

මේ ඔබේ අවස්ථාවයි

වෘත්තීන් හඹා යමු

ඔබේ සිහින වෘත්තීය සොයා යන්න.

වැඩිදුර විස්තර

ඔබේ දක්ෂකම් ගැන දැනගන්න

ඔබේ හැකියාවන් වැඩිදියුණු කරගන්න.

වැඩිදුර විස්තර

ව්‍යවසායක ලෝකයේ දැවැන්තයකු වන්න

දැවැන්ත ව්‍යවසායකයෙකු වීමේ මඟ.

වැඩිදුර විස්තර

YouLead අපි කවුද?

නවීන තාක්ෂණික ක්‍රම හරහා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීම තුළින් නව ලෝකය ජයගත හැකි අවස්ථාවන්ට ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ්‍ය කරන ව්‍යවසායකත්ව දැනුම සහ අධ්‍යාපනය සැපයීම YouLead අපේ අරමුණයි.

වැඩිදුර විස්තර

අප ඔබගේ අනාගත සාර්ථකත්වයේ හවුල්කරුවන්
වන්නෙමු

ඔබේ ප්‍රියතම වෘත්තීය කරා යාමට

අපි ඔබට සහය දෙන්නෙමු

ඔබ සිහින දකින වෘත්තීය සොයා යන්න.

Start me up

මම ද්විතීයික අධ්‍යාපනයේ යෙදෙන කෙනෙක්. මෙම වෘත්තීය ගැලපුම් පරීක්ෂණ අනුව කෙනෙක්ට ගැලපෙනම විෂයන් විද්‍යානුකූල පදනමකින් යුතුව තෝරාගැනීමට සහය ලැබෙනවා.

පරීක්ෂණය ආරම්භ කරන්න

Fast Tracker

මම පාසල් අධ්‍යාපනය අවසන් කරපු කෙනෙක් මට ඕන අනාගතයට ගැලපෙනම අධ්‍යාපන අවස්ථාවන්, ගැලපෙනම වෘත්තීය මොකද්ද කියලා හෝ හොඳ ව්‍යවසායකයෙක් බවට පත්වෙන්නෙ කොහොමද කියන එක ඉක්මනින්ම දැනගන්න. Career Key කියන්නෙ මට ඒ අවස්ථාවට යන්න හරියටම පාර පෙන්නල දෙන සාර්ථකම තැන.

පරීක්ෂණය ආරම්භ කරන්න

Career Booster

මම මගේ වෘත්තීය සාර්ථකත්වය ගැන හිතන ඒ ගැන නිරන්තරයෙන්ම අප්ඩේට් වෙන්න කැමති කෙනෙක්. Career Boosters කියන්නෙ ඒ වෙනුවෙන් මට හම්බුන හොඳම තැන. තමන්ගෙ වෘත්තීය ගැන විතරක් නෙවෙයි ව්‍යවසායකයෙක්ට වුණත් ගැලපෙනම තැන.

පරීක්ෂණය ආරම්භ කරන්න

ඔබේ හැකියාවන් හඳුනාගෙන ඒවා වැඩිදියුණු කරගන්න

වෘත්තීය සහ ව්‍යාපාරික ලෝකයේ නව අවස්ථාවන් සොයා ඔබ ඔබවම රැගෙන යන්න.

ව්‍යාපාර සහාය

ඔබත් උත්සහවන්ත ව්‍යවසායකයෙක්ද?

ප්‍රවීණ උපදේශකයෙකුගේ
මඟපෙන්වීම ලබාගන්න

ප්‍රවීණ උපදේශක මඩුල්ලක් ඔබේ ව්‍යාපාරය ඊළඟ අදියරයට රැගෙන යාමට සැදී පැහැදී සිටි

YES: YouLead ව්‍යවසායක උපදේශන සේවාව සමග දැන්ම ලියාපදිංචි වන්න

මෙම සේවාව ශ්‍රී ලංකාවේ ඕනෑම ව්‍යවසායකයෙකුට නොමිලේ අත්විඳිය හැක

මට ව්‍යවසායක උපදේශකයෙකු අවශ්‍යයි

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ?

ඔබගේ සිහින ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවශ්‍යය කරන සහය, Business Toolkit හරහා දැන් ඔබට ලබාගත හැක.

විශේෂාංගය ළඟදීම! කැමැත්ත ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වන්න
ඔබේ නව ව්‍යාපාරයට

මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවශ්‍යද?

නිවැරදි ම ක්‍රමයට මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය සහය අපි ඔබට ලබා දෙන්නෙමු.

විශේෂාංගය ළඟදීම! කැමැත්ත ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වන්න

නවතම තොරතුරු

වෘත්තීය පෞරුෂත්වය

වෘත්තීය පෞරුෂත්වය

Read more

තාක්ෂණ සාක්ෂරතාවය

තාක්ෂණ සාක්ෂරතාවය

Read more

සාමූහිකත්ව/කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ කුසලතාවය

සාමූහිකත්ව/කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ කුසලතාවය

Read more

සමාජ කුසලතා

සමාජ කුසලතා

Read more

සමාජ වගකීම

සමාජ වගකීම

Read more

වෘත්තීයභාවය.

වෘත්තීයභාවය.

Read more

ඵලදායීතාවය

ඵලදායීතාවය

Read more

ගැටලු විසඳීම

ගැටලු විසඳීම

Read more

මාධ්‍යය සාක්ෂරතාව

මාධ්‍යය සාක්ෂරතාව

Read more

නම්‍යශීලී කුසලතාවය.

නම්‍යශීලී කුසලතාවය.

Read more

මූල්‍ය සාක්ෂරතාවය

මූල්‍ය සාක්ෂරතාවය

Read more

ලෝකය සුන්දර කරන විවධත්වය.

ලෝකය සුන්දර කරන විවධත්වය.

Read more

අප හා සම්බන්ධ වන්න